අයවැයෙන් සහන නොලැබීම ගැන කලාපේ කම්කරුවන්ගේ විරෝධය

0
457

මෙවර අයවැයෙන් වෙළඳ කලාප සේවක සේවිකාවන්ට  සහන නොලැබීම සම්බන්ධයෙන් ඔවුන්ගේ විරෝධය දක්වා තිබේ. අද සවස 5.00 ඇවරිත්තේ දී නිදහස් වෙළඳ කලාප කම්කරුවන් විසින්  උද්ඝෝෂණයක නිරතවූයේ 2023 වසරට ඉදිරිපත් කළ අයවැයෙදී ඔවුුන්ට සහන නොලැබිම හේතුවෙනි. මෙම විරෝධතාවය වෙළඳ කලාප සේවකයින්ගේ ජාතික මධ්‍යස්තානය විසිනි.

ප්‍රියපේම මානික්කරත්න