අයහපත් කාලගුණය ජීවිත 7ක් බිලිගනී

0
183

විශේෂයෙන් මධ්‍යම කදුකරයටද වෙනත් ප්‍රදේශ වලටද දිගින් දිගටම ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් මේ වන විට ජීවිතහානි 7ක් වාර්ථා වන අතර 1976 දෙනෙකුද පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

කළුගග රත්නපුර ප්‍රදේශයේදී පිටාර ගැලීම හේතුවෙන් අද (19) දහවල් වන විට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස දහයක  පවුල් 331කට අයත් 1250ක් පමණ ආපදාවට ලක්ව ඇති අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුනක පවුල් 165කට අයත් 726 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කමණාකරන මධ්‍යස්ථානය සදහන් කරයි.

Extreme-Weather-News1st-626x380