මේ කතාව ඊටත් හපන් එකක්.මල්ලි හිතන්නේ මල්ලිගේ පවුලේ කාටවත් ඩෙංගු හැදෙන්න ඉඩ නොදෙන්න තමයි අයියා තකහනියක් ඕස්ට්‍රෙලියාවේ ඉදන් ආවේ කියල.ඒ හින්ද මල්ලිගේ කටුවපිටියේ තියෙන මිගමුවෙි මිනිස්සු දාපු ලස්සන නමක් තියෙන “”මහල් “” එකට දවස ගානේ තෙල් විතරක් නෙමේ දුමත් ගහනවා.මේ ගැන අපට කියන්නේ ඒ පැත්තෙම අය. ඒ ගෙවල්වල අයට පවුල් පිටින් ඩෙංගු .ඒ හින්ද මල්ලි බයයි .එයා හිතනනේ අනික් උන්ට ඩෙංගු හැදුනත් මොකෝ අපේ උන් ට නැතිව කියල. ඒ හින්ද අයියගේ දුමෙන් මල්ලි එකසිය ගාණට සැප ගන්නවා.ඉතින් මේ වගේ බූවලනේ මිගමුවේ ඊලග නගරාධිපති මමයි කියල නගර සභාවෙිම සේවකයන්ට පොරටොක් දෙන්නේ
අයියේ …
අයියෝ මල්ලි..!!!!
අමතක කරන්න එපා අපි ඔයා ගැන මිගමුවෙි සියලුම ඡන්දදායකන්ට විතරක් නෙමෙයි ඩෙංගු මදුරුවන්ටත් කියනව.එයාල බලාගනියි .
K.G.Silva -wellawidiya