අයියා මල්ලි පාන්.

0
281

මේ ඇත්තේ අප විසින් රු 60 ක් ගෙවා මීගමුවේදි මිළට ගන්නා පාන් ගෙඩි දෙකකි.මේ සැසදුම් බලන්න එ් අනුව අපි මේ පාන්වලට නමක් තැබුවෙමු. ඒ අයියා සහ මල්ලි පාන් යනුවෙනි.

මේ ලොකු පාන් ගෙඩිය අපි අයියා යැයි කිවෙමු. එය රන්කා බේකරියේ නිෂ්පාදනයකි.