


අද 3 අළුයම හතරට පමණ කටුනායක නිදහස් වෙළද කලාපයේ කර්මාන්ත ශාලාවලින් ඉවත දමන ලද කුණු කසල එකතු කිරිෙමි කර්මාන්ත ශාලාවක හදිසියේ අති වු ගින්නකින් එම කර්මාන්ත ශාලාවට දැඩි අලාභ හානි වි ඇත
මෙලෙස ගිනි ගැනීමට ලක් වි ඇත්තේ කර්මාන්ත ශාලාවලින් ඉවත දමන ලද කුණු කසල එකුකර සිමෙන්ති සැදීම සදහා පුත්තලමට යැවිමට සුදානම් කරන ලද කර්මාන්ත ශාලවක
සිද්ධිය අධික්ෂණය කිරිම සදහා අමාත්‍ය ඩි වි චානක මහතා මෙම අවස්ථාවට පැමිණි තිබුණි
සිද්ධියෙන් පුද්ගල හානි කිසිවක් නොමැති අතර කර්මාන්ත ශාලාවට විශාල හානි සිදුවි තිබේ.
ගින්න මැඩ පැවැත්විම සදහා ගිනි නිවන රථ වලට අමතර හෙලිකොප්ටර් යානාද යොදාගනෙ තිබුණි

පියපේම මාණික්කරත්න