අප දැනටමත් හෙළිදරව් කර ුඇති පරිදි අයවැයේ ඇති අඩුපාඩු ගැන එදින විපක්ෂය වෙනුවෙන් කථා කර තිබුුනේ නාගරික මන්ත්රි දොස්තර හෙන්රි රොසයිරෝ පමණි.
අයවැය ට එරෙහිව ජන්දය දෙන්නට සුදානමින් සිටියද නොවැලක්විය හැකි හේතුවක් නිසා එදින මහසභාවට පැමිණිමට නොහැකි වු බව අප අමතා කථා කළ රොයිස් විජ ිත හිටපු විපක්ෂ නායකවරයා පවසා සිටියේය.එහෙත් විපක්ෂයේ බහුතරයක් දෙනා සිටියේ තමන්ගේ මතයේ නොවන බව අප තවදුරටත් ඔහුගෙන් විමසා සිටි අවස්ථාවේ ප්රකාශ කළේය.