ජන අරගලට එරෙහිව ක්රියාත්මක මර්දනය වහා නවතන ලෙස රජයට බලකරමින් මිගමුව තෙල්වත්ත හංදියේ අඛණ්ඩ විරෝධතා භුමියේදි අද සවස පැවැත්විණි.
අද පෙරවරුවේදි ගෝල්ෆේස් අරගල භුමියේදි 20කට වැඩි ගණනක් අත්අඩංගුවට ගෙන තිබුන අතර පසුව අද සවස් වරුවේ ඒ පිරිසට ඇප ලබා දි තිබේ.