අරගලයට එරෙහි මර්දනය වහා නවතනු !මිගමුවේ විරෝධතා

0
203

ජන අරගලට එරෙහිව ක්‍රියාත්මක මර්දනය වහා නවතන ලෙස රජයට බලකරමින් මිගමුව තෙල්වත්ත හංදියේ අඛණ්ඩ වි⁣රෝධතා භුමියේදි අද සවස පැවැත්විණි.

අද පෙරවරුවේදි ගෝල්ෆේස් අරගල භුමියේදි 20කට වැඩි ගණනක් අත්අඩංගුවට ගෙන තිබුන අතර පසුව අද සවස් වරුවේ ඒ පිරිසට ඇප ලබා දි තිබේ.