මේ දිනවල සමාජ මාධ්‍ය අතරේ හුවමාරුවෙමින් ඇති සියගණනක් පින්තුර අතර ජීවමානා කතා රැසක් ගැබ් ව තිබේ.රාජපක්ෂලා බලය වෙනුවෙන් විනාශ කර දැමු ආගමික සංහිඳියාව ,රාජපක්ෂලා ගෙදර යැවිමට බලකරමින් මතුව ඇති අරගලය තුලදිම හැබෑවටම බිහිවෙමින් තිබිම සැබැවින්ම ආශ්වාදජනකය.
බලය වෙනුවෙන් රාජපක්ෂ කැපු වලට ඔවුන්ම දැන් බිහිවෙමින් සිටි..