අර්බුද මැද ⁣මීගමු පොහොට්ටු රැස්විම බාල්දිකොටුවට සීමා වෙයි!

0
125

IMG-9ac08fdf0bd6cccaa07dbefa30ffd7f0-Vඅප විසින් වඩාත් නිවරදිව කල් ඇතිවම හෙළිදරව් කළ පරිදි මීගමු පොහොට්ටුවේ අර්බුදයේ දිග පළල මිගමු රැස්වීමෙන්ම පැහැදිලි වෙමින් තිබේ.සෙනඟ නැතිකම හොදින් තේරිම් ගෙන තිබිම නිසා ගොඨාභයගේ මිගමුව රැස්විම පර්චස් 100 පොඩිතැනක පැවැත්විමට සංවිධායකයන් තීන්දුකර තිබේ.මහනගර සභාවේද බලය පවතින පොහොට්ටුවට මීගමුවේ ඇති ඕනෑම විශාල ක්‍රිඩාංගනයක් ගැනිමට කිසිදු අපහසුවක් නැත.තතුඑසේව තිබියදි ගෝඨාව බාල්දුකොටුවට දැමිමට සංවිධායකන් තීන්දුකොට තිබේ.මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් මීගමුවේ ජේෂ්ඨ දේශපාලන ක්‍රියාකාරිකයෙක් කියා සිටියේ වසර කිපයකට ඉහතදි එක්තරා දේශපාලකයෙකුගේ නිවස පරික්ෂා කිරිමට ගෝඨාභය විසින් STF භටයන් 100 පමණ ඒවිමද මේ පිටුපස තිබිය හැකි බවය.