අරුන්දිකව අපට එපා ??

0
17

මහින්ද රාජපක්ෂ රජයේ  රෙදි හොදටම සේදූ අමාත්‍යවරයෙක් වන අරුන්දික ප්‍රනාන්දු ගැන මේ දිනවල ෆේස්බුක් හි පෝසටරයක් පළකර ඇත. මෙය ඉදිරි දිනවලදී විය හැකි අනාවැකියක් ද ? කෙසේ වුවත් අරුන්දික ප්‍රනාන්දුගේ සැරනම්  මේ දිනවල බාල වී ඇත. ඔහුගේ ගෝලබාලයන්ද වැඩිය පෙනේනට නැත. අරුන්දික ප්‍රනාන්දුට කුමක් සිදුවේද? 11035626_400765866772142_6825431581665607677_n