අලංකාරය සහ අවධානම

0
124
ඡෘයාරූප/ දිල්ශාන් ක්‍රිෂාන්ත තිසේරා /  මීගමුව පෙරියමුල්ල මංසන්ධියේ සිට ඒත්තුකාල දෙසට තිබෙන ප්‍රධාන පාරේ පිහිටි මෙම පාලමේ ඇතිවී  ඇති අවධානම පිළිබඳව ඒ ප්‍රදේශයේ ජනතාව මීපුරට පවසන ලදි.
මේ  බෝගස් දෙක හේතුවෙන් පාලම හරහා ගමන් කරන  මගියාගේ  ආරක්ෂාව පිළිබදව ගැටලු මතුවේ.
මේ වනතෙක් මේ ගස් දෙක කපා ඉවත් කිරීමට වගකිවයුතු කිසිවෙක්  පියවර ගෙන නොමැත.
දැන්වත් මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස අවධාරණන කර සිටිමු. පසුගිය කාලයේ අනවශ්‍ය ලෙස මීගමුව රාජපක්ෂ උද්‍යානයේ තිබූ වටිනා වෘක්ෂ ලතා කපා දමා තිබුනි. නමුත් මෙම ගස් දෙක නිසා ඇති වන ගැටලුව ගැන සලකා බලා කලින්ම මේවා ඉවත්කිරීම නගර පාලකයන්ගේ යුතුකමකි.IMG_4947-2