අල්හිලාල් විදුහලෙන් මෙවර විශිෂ්ඨ ශිෂ්‍යත්ව ප්‍රථිඵල….

0
99

මීගමුවේ අධ්‍යාපන කොට්ටාශයේ පාසැල්වල අධ්‍යාපනය දිනෙන් දින පිරිහි යමින් ඇති පසුබිමක පෙරියමුල්ල අල්හිලාල් විදුහලේ විශිෂ්ඨ ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලබාගැනිමට හැකිවිම කාගෙත් පැසසුමට ලක්වෙමින් තිබේ.

මෙවර සිසු සිසුවියන් අට දෙනෙක් සමත්ව ඇති ඒ සදහා වෙහෙස මහන්සි වි කටයුතු කළ ගුරු මණ්ඩලය වන රිසානා,එම්.ඒ.සරුඛා,කාන්ති ප්‍රනාන්දු,සහ එම්.ඒ.එම් පාජිනා යන ගුරු මහත්මින්ද විශේෂයෙන්ම පාසැලේ විදුහල් පති ගස්සාල් මහතාවද දෙමව්පියන්ගේ නොමද පැසසුමට ලක්ව ඇත.