මෙයට මීගමු කලාපයේ දෙමළ මාධ්‍යයෙන් උගවනු ලබන පාසල් හා ගම්පහ දෙමළ මුසලිම් පාසල් වල විදුහල්පතිවරුන් , ගුරු උපදේශකවරුන්, ගුරුවරු හා A සමාර්ථ ලබාගත් ළමුන් සහභාගි වි සිටියහ. ප්‍රධාන අමුත්තා වශයෙන් ගුවන් විදුලි සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂක හා උපදේශක අහමඞ් මුනව්ව මහතා සහභාගි විය.
ඡායා සහ සටහන- එම් .ඉසෙඩ් සහජාන්