අල්හිලාල් විදුහල ඉදිරිපිට මාරාන්තික වලක්

0
155

WhatsApp Image 2024 11 06 at 14.04.33 33f9ed9b WhatsApp Image 2024 11 06 at 15.11.15 a5c78145

මීගමුව , පෙරියමුල්ල අල්හිලාල් විදුහලේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට මාර්ගයේ ඇති මරු කපොල්ල නිසා එම පාසල් දරුවන් අනතුරට පත් වූ අවස්ථා එමටය.
මෙය බලධාරීන්ගේ අවධානය පිණිසයි.

ප්‍රවීන් අල්මේදා
කට්ටුව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here