අල්ෆලා විදුහලේ සිසුවා තවමත් අතුරැදහන්

0
66

ජනවාරි මස 19 වනදා සිට අතුරැදහන්ව සිටින අවුරැදු 11ක් වයසැති  මොහොමඞ් රසුල් මේ වනතෙක් ගෙදර පැමිණ නැතැයි  ඔහුගේ මව වන වන අයිනුන් පාතිමා පවසයි.  මෙම සිසුවාගේ අතුරැදහන්වීමට පාසලේදී සිදුකළ දඩුවම්දීම්ක් සම්බන්ධ බව ඇගේ මව පොලීසියට කටඋත්තරයක් දී තිබුණි.  ජනවාරි 30 වනදා කොච්චිකඩේ පොලීසිය විසින් ඇය සහ පාසලේ විදුහල්පතිවරයා සහ ගුරැවරයෙකුත් සිද්ධියට සම්බන්ධ සිසුවෙකුත් කොච්චිකඩේ පොළීසියට ගෙන්වා    සාකච්ඡාවක් පවත්වා ඇත. එහිදී කොච්චිකඩේ පොලීසිය විසින් මෙම මවට පවසා ඇත්තේ මොහොමඞ් රසුල්  පිළිබදව පරීක්ෂණ බවත්, මේ පිලිබදව මාධ්‍ය වලට දැනුම් දෙන බවත් පවසා ඇත. ඇය පවසන පරිදි මේ වනතෙක් දැවාගේ හෝඩුවාවක්වත් සොයාගැනීමට හෝ හෝඩුවාවක් හෝ ලැබී නොමැති අතර කිසිදු විද්්‍යුත් මාධ්‍යයකින් මෙම ප්‍රවෘත්තිය අනාවරණය කර නොමැත.

අල්ෆලා විදුහලේ සිසුවෙක් අතුරැදහන් වී දින 7යි -විදුහලේ ගුරුවරුන් දෙදෙනෙකුට චෝදනා

http://www.meepura.com/stories/%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B7%86%E0%B6%BD%E0%B7%8F-%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%9A-%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%8A