අලියා සහ පදක්කමේ නාමයෝජනා ප්‍රතික්ෂේප විමේ වාසිය කාටද ?

0
34

( 11.30 am ) පදක්කම සහ අලියා මෙවර මිගමුව මහනගර සභා මැතිවරණ භුමියෙන් මැතිවරණයට කලින්ම අතුගා දමා තිබේ.දශක ගණනාවක් මිගමු‌ දේශාපාලනයේ කොඩිය අතදරා සිටි එජාපය මේ වන විට දැවැන්ත අර්බුදයකට මුහුණ දි තිබේ.
කොටින්ම කියන්නේ නම් එජාප ආසන සංවිධායකවරයා පවා මෙවර ඡන්දය ඉල්ලා සිටින්නේ ස්වාධින පක්ෂකිනි.

කෙසේ වෙතත් පිළිගත් දේශපාලන පක්ෂ දෙකක් විසිවි ඇත.මේ අයට ලැබිමට නියමිතව තිබු යම් ඡන්දයක් තිබේ නම් පවතින යථාර්ථය එය හිමිවනු ඇත්තේ කාටද ?

සජබටද නැතිනම් හිටුප නගාරික මන්ත්‍රිවරුන් නියෝජන කරමින් ඉදිරිපත්ව ඇති ස්වාධින කණ්ඩායම් වලටද ? ඒස‌ේත් නැතිනම් මාලිමාවටද ?

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here