අලි ඉන්න පාරවල් වල එලවනවද ? එහෙනම් කල්පනාවෙන් ????

0
44

පොලොන්නරුව සිරිපුර පල්ලේගම ප්‍රදේශයේදී ඊයේ (11) දා රාත්‍රී ඩබල් කැබ් රථයක් වන අලියෙකුගේ ගැටීමෙන් කැබ් රථයේ ගමන් ගත පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව අරලගන්විල පොලිසිය වාර්ථා කර සිටි.
ඊයේ රාත්‍රී 8.30 ට පමණ  සිදුව ඇති මේ අනතුර හේතුවෙන්   40 හැවිරිදි තිදරු පියෙකු මියගොස් ඇත.
අලි ගැවසෙන පාරවල් වල රාත්‍රි කාලයේදි වාහන සම්බන්ධයෙන් සිදුව ඇති අලි මිනිස් වාහන අනතුරු වලදි බොහොමයක් රියදුරාගේ නොසැලකිලිමත් කම් හේතුවෙන් අලින්ගේ ඇගේ හැප්පිමයි.
අරලගන්විලදි සිදුවු මේ අවාසනාවන්ත අනතුරෙන් කැබ් රථයේ ගමන් ගත් පස් දෙනෙකු  තිදෙනෙකු දෙහිඅත්ත කන්දිය රෝහලේ ප්‍රතිකාර ලබන බවත් කැබ් රථයේ රියදුරු අස්ධ්‍ය තත්වයෙන් පොලොන්නරුව මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව එම ප්‍රකාශකයා වැඩි දුරත් සදහන් වේ .තුවාල ලැබු  අලියා තුවාල  පල්ලේ ගම රක්ෂිතයට පලා ගොස් ඇත.අලි 2ඡායාරුපය-අන්තර් ඡාලනයෙනි

Save