මේ දිස්වන්නේ හබරණ පැත්තේ විනෝද චාරිකාවක් ගිය මිතුරන් පිරිසක් කළ හපන්කමකි. මෙහි ඇති සුන්දරත්වය වන්නේ , අලි දුටු විට පලා යන අය වෙනුවට දැන් අලි දුටුවිට සෙල්ෆි ගහනු දැකීමයි. සුන්දරත්වය සහ ත්රාසය එකවර විඳගත් මේ මිතුරන් අපූරුය.
Save
Save
Save
Save