අලි ෆොටෝ ගැනිල්ල මරණයකින් කෙලවර වෙච්චි හැටි ?

0
56

Screenshot from 2016-05-26 02:36:38පසුගිය දිනක හබරන ප්‍රදේශයේදි අලියෙකු ඡායාරූප ගතකරන්නට ගිය විදේශිය යුවලකට ඒ වෙනුවෙන් ජිවිතයකින් වන්දි ගෙවන්නට වු සිදුව තිබුණි.
යුක්රේන ජාතික යුවලක් මෙසේ අලියෙකු ජායාරූප ගතකරමින් සිටියදි අලියා විසින් පහරදිම නිසා මරාන්තික තුවාල ලැබ විනාඩි 40 ක් පමණ වැටි සිටියද කිසිවෙකු ඔහුව රෝහලට ගෙනයාම සදහා ඉදිරිපත්ව තිබුනේ නැත.
කෙසේ වෙතත් පමා වි ඔහුව රෝහලට රැගෙන යන විටත් මිය ගොස් සිටිබව වාර්තා වි තිබුණි.
හරබන ප්‍රදේශවාසින් කියා සිටින්නේ මෙසේ ආනාරක්ෂිත ලෙස අලිබැලිල්ල සහ ෆොටෝ ගැනිල්ල නිසා ජිවිත වලින් වන්දි ගෙවන්නට සිදුව තිබිම මහත් වු ඛේදවාචකයක් බවයි.