අලුත් අවුරුද්දේ ප්‍රථම ගනුදෙනුවට සමුපාකාර ග්‍රාමීය බැංකුව වෙතට පිය නගන ඔබට වටිනා තෑගි රැසක්
හෙළයේ බක්මහා අසිරිය දසත පැතිරෙද්දී.
එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ මීගමුව, සමූපාකාර ග්‍රාමීය බැංකුව සමඟ ගනුදෙනු කර වටිනා තැගි දිනාගන්න මෙන්න ඔබට කදිම අවස්ථාවක්.
මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ ඔබගේ ගනුදෙනු නැකතේ , මුල්ම ගනුදෙනුව සඳහා ඔබත් මීගමුව, සමුපාකාර ග්‍රාමීය බැංකුව සමඟ එක්වන්න.
*සෑම ගණුදෙනුවක් සඳහාම වටිනා ත්‍යාගයත්.
*ළමා ඉතුරුම් ගිණුම් සඳහා ආකර්ශනීය ත්‍යාග සහ ඉහළම පොලියක්.
*ළඟම වෙළඳ සැලෙන් භාණ්ඩ ලබා ගැනීමට වවුචර්ස් පත්
මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ ඔබත් ළඟම පිහිටි සමුපාකාර ග්‍රාමීය බැංකුව (CRB) වෙත පියනගන්න.
ඔබේ මුදල් සුරකින
28 වසරක නොබිඳුණු විශ්වාසනීයම
බැංකු ජාලය (CRB)
සමුපාකාර ග්‍රාමීය බැංකුව
සී/ස මීගමුව විවිධ සේවා සමුපාකාර සමිතිය.
358, කෙලින් වීදිය, මීගමුව.
දු. අංක. 076 140 93 54
ලුවිස් ප්ලේස්, අළුත්කූරුව,
කුරණ, සෙත්තප්පාඩුව,
මධ්‍යම වෙළඳපළ, පෙරියමුල්ල, මුන්නක්කරය
කඩොල් උයන, තලාහේන,
පන්සල පාර, පිටිපන වීදිය, පෙරියමුල්ල-02 සහ කැපුම්ගොඩ.