අලුත් කොමසාරිස්තුමිය යයිද ? පරණ කෙනා එයිද ?

0
114

මේ දිනවල මිගමුව මහනගර සභාවේ සේවක සේවිකාවන් අතර කසුකුසුවක් පවති . ඒ සතියක පමණ කාලයක සිටය.

තේමාව වි තිබුනේ නව කොමසාරිස්වරියත් මාරුවක් ගෙන යාමට ඇති සුදානමක් ගැනය .
මේ අතර පරණ කොමසාරිස්වරිය යළිත් මිගමුවට පැමිණෙන බවද නගර සභා සේවක සේවිකයෝ කථා වෙමින් සිටින බවද සැලය.

කෙසේ වෙතත් නව කොමසාරිස්වරියගේ පැමිණිම මෙන්ම මාරුව පමාවිම යන කරුණු වලට අදාලව කථාවෙන ඇමති නමක් ගැන නගර සභා සේවික සේවිකවෝ නිතර කථා වෙමින් ඇති බවද වඩාත් විශ්වාස කටයුතු ලෙසින් මිපුර අපට දැනගන්නට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here