අලුත් පාරේ තවත් මාර ගසක් කඩා වැටිලා !

0
736
dav
dav
අලුත් පාරේ පසුගිය ජුලි මාසයේදි කඩන් වැටි තිබුණ ගසක් .

මීගමුව අගරදගුරු නික්ලස් මාවත හෙවත් අලුත් පාරේ තවත් මාර ගසක් අද දිනයේද කඩා වැටි ඇතැයි වාර්ථා වේ.
මේ හේතුව නිසා වාහන ගමනාගමනයටද බාධා එල්ලවි තිබුණි.
මීගමුවේ ප්‍රධාන මාර්ග අසල ඇති මාර වැනි විශාල් ගස්වර්ග කඩන් වැටිමට ඇති ඉඩ කඩ ගැන අප මීට පෙරද මාර්ග සංවර්ධන අධිකාරියේ බලධාරින්ගේ අවධානයට යොමුකර තිබුණි.