අලුත් පාරේ මේ තඩි වාහන ගාල් කරන්න අවසර දුන්නේ කව්ද?

0
54

මීගමුව කුරණ පිහිටි ඔටෝ ඊ සොන් වලට අයත් විශාල වාහන කඩොල් කැලේ අලුත් පාරේ දැනට කලක සිට ගාල් කරන්නට  පටන් ගෙන තිබිම ගැන අවස්ථා ගණනාවකදි අදාල බලධාරින් වෙත පැමිණිලි කර තිබුණද මේ දක්වා එහි කිසිදු ප්‍රගතියක් නැතැයි මිපුර වෙබ් අඩවිය අමතා අයෙක් පවසා සිටියේය.
මේ දැවැන්ත රථ වාහන මෙසේ නවතා තැබිම නිසා පාරට බරපතල හානි විමට නියමිත බැව් මීගමුව මාර්ග සංවර්ධන අධිකාරියේ ඉජිනේරු වරියටද දන්වා ඇතැයි වාර්ථා වේ.image-730b74736261279bcdad1903164e411118252b2e366da6127b8d991d3369cf58-V