අවනීතියට එරෙහිව නිදහසේ වේදිකාවත් අගෝ 14 කොළඹට….

0
41

‘සමගි බලවේගය’  ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය ආණ්ඩුවට එරෙහිව රට පුරා සංවිධානය කරන විරෝධතා ව්‍යාපාරයට සහය පළ කරමින්, එම ජනතා ව්‍යාපාරය සමග අඛණ්ඩවම එකට එක්ව වැඩ කිරීමට නිදහසේ වේදිකාව තීරණය කර තිබේ.මේ සදහා තමන්ට සම්බන්ධකම් ඇති සියළුම දිස්ත්‍රික්කවල ක්‍රියාධරයන් එදින මෙම උද්ඝෝෂණයට සම්බන්ධ කිරිම සහා කටයුතු කරමින් සිටින බව එහි සංවිධායකයෙකු මීපුරට පවසා සිටියේය.
ඒ අනුව පිරිසිදු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ වැලිවේරිය රතුපස්වල ජනතාවට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුවට එරෙහිව,  ‘සමගි බලවේගයේ උද්ඝෝෂණය  ලබන 14 වනදා සවස 2 ට කොළඹ කොටුව දුම්රිය පල ඉදිරිපිටදි ආරම්භවිමට නියමිතව ඇත.

Fiínl-01