මීගමුව තලාදූව පාරේ කරුමාරි අම්මන් කෝවිල ඉදිරිපිට පාරේ ජල නලයක් කැඩී ජලය යාමට පටන් අරන් දැනට අවරුද්දකටත් වැඩි බව ප්‍රදේශවාසින් මාධ්‍ය වෙත පසුගිය දිනක හෙළිදරව් කර තිබුණි.
මීගමුව ජල සම්පාදන මන්ඩලයට දැනුම් දුන් පසු එම නිලධාරීන් ප්‍රදේශවාසින් හට පවසා ඇත්තේ මේ ස්ථානය පිළිසකර කිරීමට ඔවුන්ට නොහැකි බවයි.
මෙම ස්ථානය ඉදිරිපිට ජීවත්වන බහුතරයක් දෙනා නගර සභාවේ සේවය කරන කම්කරුවන්ය. මේ දෙපස ඇති කාණු දිගේ උතුරන ජලය ගලා ගොස් ඇත්තේ වසරකක් තිස්සේය.
තවත් දින කිපයකින් කෝවිලේ උත්සවය පැවැත්විමටද නියමිතය.
කිසිදු බලධාරියෙුකුගේ අවධානයට ලක්නොවී තිබුණ මේ ප්‍රශ්ණය සිරස සහ මීපුර ඔස්සේ මහජන අවධානය වෙත යොමු කෙරුණි.
දැන් මේ ජල
ඡායා- එම්.ඉෂෙඩ් සාජහාන්