අවුරුද්ද රසකරන මොනිකා කුළුබඩු !

0
616

IMG-de9cecc74f951e1fbcf59606a43cd149-V
නව වසර සමරන්න කොච්චර වියදම් කළත් ඒ වෙනුවෙන් හදන කෑම වේලට හොඳ කුළුබඩු නොදැම්මොත් කෑම මේසේ කෑම රස නැ.
ඒ නිසා රස කාරක,කලවම් නැති මීගමුවේ ⁣එකම තැන මොණිකා ග්‍රයින්ඩින් මිල්ස් පමණයි. ඔබේ අතේ ඇති මුදලට පිරිසිදු තුනපහ,සහ මුළුතැන්ගෙට අවශ්‍ය උපකරණ මෙන්ම කළමනා ගන්න යන්න මොණිකා ග්‍රයින්ඩින් මිල්ස් වෙත.විවිධ නම් වලින් අද වෙළද පොලට එන කුළුබඩු වල ප්‍රමිතිය ගැන කව්ද සහතික දෙන්නේ .
නමුත් මොනිකා ප්‍රඩක්ට්ස් කියන්නේ ප්‍රමිතිගත කුළුබඩු නිෂ්පාදනයේ මිගමුව සලකුණම තමයි.