අවුරුදු දා ලෙල්ලම පාලුවට ගිහින්?

0
42
ලොකු කෙලවල්ලෙක්

අවුරුද්දට ලෙල්ලම පාලුවට ගොස් ඇතැයි අද එහි වෙළදාමට පැමිණ සිටි තුන් හතර දෙනෙක් වු ව්‍යාපාරිකයෝ කියා සිටිති.

මේ අතැමෙකු පැමිණ තිබුනේ ඊයේ දිනයේ ඉතුරු වි තිබුණු මාළු විකුණා ගැනිම සඳහාය.

අද දිනයේ සෙනඟ පැමිණ තිබුනේද නැත.මාලුත් නැත.සෙනඟත් නැත.

උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් අද දිනට මාලු තොග එවා තිබුනේ නැත.ඒ අවුරුදුදා පාරිභෝගිකයන් ලෙල්ලමට පැමිණෙන්නේ අඩුවෙන් බව දන්නා නිසාය.

හෙට සිටවත් මාළු තොග පැමිණ මිළ පහල යතැයි මාළු කෑමට ප්‍රිය බොහෝ දෙනෙකු සිතනවා විය යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here