රටපුරා කොරෝනා අවදාන වැඩිවෙමින් තිබේ. දිනපතා ප්‍රදේශ ගණනාවක් හුදකලා තත්වයට පතකර තැනට කටයුතු සිදුවෙමින් ඇත.
මේ පසුබිම තුල මිගමුවේ තත්වය පිලිබදව කළ විමසුමකදි සෞඛ්‍ය බලධාරින් ප්‍රකාශ කර සිටියේ මිගමුවේ විවිධ ප්‍රදේශවලින් අද වන වන විට ආසාදිතයන් 24 දෙනෙකු වාර්තා වි ඇති බවය.
මේ අතර දැනට දින කිපයකට ඉහතදි මිගමුව ලුවිස් පෙදෙසින් කොරෝනා මරණයක්ද වාර්තා විය.
මිගමුවේදි බොහෝ තැන්වල කොරෝනාවලට අදාල සෞඛ්‍ය නිති රිතින් නිසි අයුරින් පිළිනොපදින තත්වයක් තුල තමන්ගේ ආරක්ෂාව ගැන වැඩි අවධානයකින් කටයුතු කිරිමේ වගකිම සැම වෙත පැවරි තිබේ