අවුරුදු 50ක් තිස්සේ බයිසිකලෙන් මාළු විකුණන බැසිල් !

0
198

basil 3කටුනායක ප්‍රදේශයේ පදිංචි බැසිල් අයියා අප බොහෝ දෙනෙකු දන්නා කාලයේ පටන් මීගමුව ලේලලමට පැමිණ එහිදි
මාළු මිලට ගෙන පාපැදියෙන් ගොස් කටුනායක මාළු වෙළද පොලෙදි මාළු විකුණන අයෙකි.
කොටුව පිට්ටනියේ ලේලමේදි මෙන්ම පිටිපන ලෙල්ලමේද ඔහුව නොදන්නා මාළු වෙළෙන්දෙකු නැති තරම්ය.
ඒ තරමට ඔහුව බොහෝ දෙනා හදුන්නේ නොකඩවාම වසර 50 කට ආසන්න කාලයක් තිස්සේ සිය පාපැදියෙන් මාළු විකුණන අයෙකු ලෙසින් ඔහු ප්‍රකටව ඇති නිසාය.
දිගට වැවුන කොණ්ඩයත් ඔහුගේ උස නිසාම තරමක් කුදුව බයිසිකලය පැදිමත් ඔහු පිළිබදව මතකය සැම තුල තබලාන්නට කදිම මතක සලකුණු වි තිබේ.

Save