අසාධ්‍යව සිටි NEXT සේවිකාවක් රෝහලේදී මීය යයි

0
213

නිදහස් වෙළද කලාපේ පිහිටි NEXT ආයතනයේ සේවිකාවන් 150 දෙනෙකු පමණ ආහාර විෂවිමක් හේතුවෙන් සෙප්තැම්බර් 05  වනදා මීගමුව රෝහලට ඇතුලත් කරන ලදී. මේ අයගෙන්  සේවිකාවන් දෙදෙනෙක් මීගමු රෝහලේ දැඩි සත්කාර ඒකකයේ   ප්‍රතිකාර ලබමින් සිටියේය.
දැනට සුළු මොහොතකට පෙර රෝහල් වාර්තා වූයේ එක්  සේවිකාවක්  මියගොස් ඇති බවයි. මියගිය සේවිකාව ඥානවතී නම් වන අතර ඇයගේ  වයස 42 කි. ඇය ඇඹීලිපිටියේ පදිංචි බවද වාර්තා වේ.FTZ 5