අසාධාරණ ලෙස ජනඅරගලකරුවන් අත්අඩංගුවට ගැනිමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

0
231
wp 1653301510266
wp 1653301510251
wp 1653301510238
wp 1653301510332

ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන කිපයකදි සිදුකර තිබුන අයුක්ති සහගත අත්අඩංගුවට ගැනිම් සම්බන්ධයෙන් අද මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිපයක් ඉදිරිපත් කර තිබුණි.

නිතිඥ චාමර ජයසිංහ මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ දේශපාලන වාසි වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතැම් පොලිස් ස්ථාන කිපයකදි අයුක්ති සහගත අත්අඩංගුවට ගැනිම් සිදුව ඇති බවය.

විශේෂයෙන්ම ගම්පහ ඇතැම් දේශපාලකයන් සතුටු කිරිම අරමුණු කරගෙන ඇතැම් පොලිසිවල උසස් නිලධාරින් කටයුතු කර ඇති බව ඉතා පැහැදිලි යැයි මිගමුවේ අඛණ්ඩ විරෝධතා භුමියේ ක්‍රියාකාරිකයෙකු මිපුර පවසා සිටියේය.

මේ අනුව අද දිනයේ ගම්පහ සහ පමුණුගම පොලිසි වලට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කෙරුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here