පවතින වතාවරණ්ය තුල කොරෝනා වෛරසය මේ පිරිස් අතරද පැතිර ඇතිදෝයි යන සැකය නිසාම එයට මුහුණ දිමට ගත් පියවරක් ලෙසින් මිගමුව මුස්ලිම් මහපල්ලියේ පාලන කමිටුවට අයත් පල්ලි 10 ක් සහ සා.පීතර විදුහල අසල පිහිටි මුස්ලිම් පල්ලියත් සමගින් පල්ලි 11 ක් ආගමික කටයුතු සදහා අද පෙරවරුවේම වසා දමා තිබුණි.