අහමදියා මුස්ලිම් පල්ලියේ ලේ දන්දිමේ වැඩ සටහන..

0
44

අහමදියා ලෝක මුස්ලිම් තරුණ සංගමයට වසර 75 ක් පිරිම නිමිතිකොට ගෙන ලේ දන්දිමේ වැඩසටහනක් පසුගියදා සංවිධානය කර තිබුනේ පෙරියමුල්ල අහමදියා මුස්ලිම් දේවස්ථානයේදිය.ජාතික ලේ දන්දිමේ වැඩසහටන හා ඒකාබද්ධව මෙය සංවිධානය කර තිබුණි.

pics by – M.Z.Shahajan

muslims 1