අහමදියා මුස්ලිම් බැතිමතුන් රාමසාන් චාරිත්‍ර අරඹයි

0
64

අද උදැසන මිගමුව අහමදියා පල්ලියේ මුස්ලිම් බැතිමතුන් විසින් සිය ආගමික චාරිත්‍ර පවත්වමින් මාසයක් පුරා පැවැත්වූ උපවාසය අත්හරිමින් රාමසාන් සැමරීම ආරම්භ කළේය. එහි අවස්තාවන් ඡායාරූප වලින් දැක්වේ.
DSC03048



ඡායා – එම්.ඉෂෙඩ් සාජහාන්