අහමදියා සාමාජිකයන් නව වසරට දේව ආශිර්වාද පතයි …

0
81

අහමදියා ජමාත් මුස්ලිම් සංවිධානයේ මීගමුව සාමාජිකයින් විසින් අද පෙරවරුවේදී  උදාවූ නව වසරට ආශිර්වාද පතා දෙවියන් යැදීමේ විශේෂ වැඩසටහනක් පවත්වන ලදී.  අහමදියා  ජමාත් සංවිධානය විසින්  නව වසර වෙනුවෙන් ආගමික වතාවක් සංවිධානය කළ පළමු අවස්ථාව මෙය වන අතර සංවිධානයේ මවුලවි එම්. අස්මත්.අහමඩ් මහතා විසින් ආගමික මෙම වත්වත් මෙහෙයවන ලදී.
DSC01536