අලුත් රටක් අලුත් ව්‍යවස්ථාවක් තේමා කොට ගත් ප්‍රාදේශීය සම්මන්ත්‍රණ මාලාවේ පළමුවැන්න ඊයේ දිනයේ මිගමුවේදි පැවැත්විණි .අලුත් ව්‍යවස්ථාවක් සඳහා ජාතික ව්‍යාපාරය ගම්පහ දිස්ත්‍රික් සභාව විසින් එය සංවිධානය කර තිබුණි.මිගමුව තම්මිට කාර්දිනල් කුරේ මධ්‍යස්ථායේ පැවැති මේ සම්මන්ත්‍රණය සදහා ප්‍රවින ගායන ශිල්පි ජයතිලක බණ්ඩාර විසින් සිය ගීතමය කතිකාවද එක්කොට තිබිණි.
.ඡායා-ප්‍ර්‍රසංග ප්‍රනාන්දු