අැමති රාජිතගේ අතේ එල්ලි මධ්‍යම කාරක සභාවට ගිය ලංසාට ජේෂ්ඨයන්ගේ නොසතුට

0
95

රාජිතශ්‍රිලනිප මධ්‍යම කාරක සභාවේ හිස්ව තිබු ධුරයක් වෙනුවෙන් ඇමති රාජිතගේ ආධාරයෙන් එහි ගිය බස්නාහිර පළාත් ඇමති නිමල් ලංසාට ශ්‍රිලනිප ජේෂ්ඨයන්ගේ රැසකගේ නොසතුට පළවෙමින් ඇතැයි වාර්ථා වේ.
පුත්තලම් දිස්ත්‍රික්කයම වෙනුවෙන් මධ්‍යම කාරක සභාවට සිටින්නේ එක් ශ්‍රිලනිප මන්ත්‍රිවරයෙක් වුවද ගම්පහ දිස්ත්‍රික්කය සදහා මන්ත්‍රින් 6 දෙනෙකු සිටි.
ඉන් බහුතරයක් පක්ෂයේ පක්ෂයේ ජේෂ්ඨයෝ වෙති.
ඇමැති රාජිතගේ සතුරෙකු වන සරත් ගුණරත්නට පහර දිම සදහා ඇමති නිමල් ලංසාව භාවිතා කරන්නට යන බව පක්ෂයේ තතු දත් අය පවසති.
එමෙන්ම ඒ අය කියා සිටිනේනේ රාජිත මෙන්ම ඇමති නිමල් ලංසාද ඔරිජිනල් ශ්‍රිලංකා කාරයන් නොවන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here