මේ නිසා වැසිබර කාලය ගුණයද නොතකා නගර සභාවට විවිධ සේවාවන් ලබාගැනිම සදහා පැමිනෙන ජනයා අපහසුවට පත්ව ඇතැයි වාර්ථා වේ.
මේ පිළිබදව කිසිදු දැනුම් දිමක් කලින් නොකර තිබිම ගැන මෙන්ම බණ වැනි වැඩසටහන් යොදාගත යුත්තේ පෝය දිනයක මිස රාජකාරි වේලාවන් වලදි නොවන බව මීපුර ඇමතු එක් පුරවැසියෙකු කියා සිටියේය.
විශේෂයෙන්ම දැනට පවතින වැසිබර කාලගුණ තත්වය හමුවේ ප්‍රදේශ ගණනාවක් වතුරෙන් යටව පවතින පසුබිමක මෙය ඇත්තටම ගැටළු සහගත බවක් ඇති කර තිබෙ.