ආග්‍රා වලදී ස්විස් ජාතික යුවලක් පහරකෑමට ලක්වෙයි.

0
241

ඉන්දියාවේ ආග්‍රා නුවර යම්කිසිි ප්‍රදේශයක සංචාරය කරමින් සිටි ස්විස් ජාතික යුවලක් පසුපස පිරිමි කණ්ඩායමක්  පැමිණ ඇති අතර ඔවුන් ඛේරීම සදහා පලායන අතරතුරදී එම පුද්ගලයන් විසින් මෙම දෙපළට ගල් වලින් පහර දී ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරයි. මෙම සිදුවීම  ඔක්තෝම්බර් 26 වනදා සිදුවී ඇති අතර මේ සම්බන්ධයෙන් ඔවුන් පොලීසියට දැනුම් දුන් පසු   මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ගෙන් එක් පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.   එරට විදේශ අමාත්‍යවරිය වන සුෂ්මා සුවරාජ් විසින්  මෙම අමානුෂික පහරදීම සම්බන්ධව වාර්තාවක් තමන් වෙත ලබාදෙන ලෙස උතුරු ප්‍රදේශය බාර  ආන්ඩුව වෙත දැනුම් දී තිඛේ. මෙම ස්විස් ජාතික යුවල පහරකෑමට ලක්ව ඇත්තේ ආග්‍රාහි නැරඹීමට ඇති ප්‍රසිද්ධ ස්ථානයක අවටදී බව මාධ්‍ය වාර්තා කර තිඛේ.swiss-couple_650x400_61508995461