ආණමඩුව ප්‍රා.සභාවේ විපක්ෂනායකවරයාත් ගුටි කයි

0
147

ආණමඩුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායකවරයාට පිරිසක් විසින් අද (30) වනදා අලුයම .30 ට පමණ පහරදිමක් සිදුකර ඇති බව වාර්තාවේ. කැබ්රථයකින්  පැමිණී මෙම පිරිස තමාගේ රථය නවත්වා තර්ජනය කරමින් පහරදී තමන්ගේ අතක් ද කඩාදැමූ බව විපක්ෂනායකවරයා විසින් මුන්දලම පොලීසියට පැමිණිලි කර ඇත.images