ඇමතිගේ හිතගත් එජාප මන්ත්‍රිකෙනෙකුට මෙවරත් පොත් ටෙන්ඩර්ය?

0
163

දරුවන්ට පොත් ලබාදිම සදහා එජාප මන්ත්‍රිවරන්ට පොත් දිම ප්‍රතික්ෂේප කළ ඇමති ලංසා ඇතුළු ආණ්ඩු පක්ෂය  මෙවරද පොත් ටෙන්ඩරය ලබාදි ඇත්තේ ලංසා පවුලේ ඉතාමත් සමිපතමයෙකු වු එජාප නාගරික මන්ත්‍රි සජිත් මෝගන් හටය දුප්පත් ජනයාට සහන සැලසෙනවාට එරෙහි වන ඇමති නිමල් ලංසා තමන්ට නිතරන්තරයෙන්ම ඔත්තු සපයන සජිත්ව මෙවරද ආරක්ෂා කර දිමට පසුබට වන්නේ නැත.
ඒ දොල පිදේනි දෙන තරමට ඔත්තු වැඩියෙන් ලැබෙන නිසා යැයි ප්‍රබල එජාප ක්‍රියාකාරිකයෙකු මීපුර ට පැවසිය.