ආණ්ඩුවට ගිය හිටපු පුරපති නිව්ටන් හෙන්රි යළිත් එඡාපෙන්

0
159

මීගමුව මහනගර සභාවේ පසුගිය එජාප පාලන සමයේ නගරාධිපති ලෙසින් කටයුතු කළ නිව්ටන් හෙන්රි මහතා සිය ධුර කාලය තුලදි බරපතල විවේචන ගණනාවකට මැදිවුවෙකි.

පසුව ඔහු අල්ලස් චෝදනාවක් මත බන්ධනාගාර ගතවන්නට සිදුවුන අතර ,ඉන්පසු ඔහු ආණ්ඩු පක්ෂයට එක්ව හිටපු ආමාත්‍ය  ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ අමාත්‍යංශයක අධ්‍යක්ෂක ධුරයක් ද ඉසිලිය.

දැන් ඔහු නැවතත් 2011 පාලාත් පාලන මැතිරවරණයට එඡාපෙන් තරග වදි.