
ඉන්ධන මිළ ඉහල දමමින් ජනතාව මත පිඩනය පැටවු රජයට එරෙහිව විශේෂයෙන් ධිවරයන් මේ වන විට ආණ්ඩුවට රතු එළි පෙන්නන්නට පටන් ගෙන අතැයි මිගමුව එජාප නාගරික මන්ත්‍රි සංගිත් පෙරේරා කියා සිටියි.
ඔහු මේ අදහස් දක්වා සිටියේ ඊයේ ( 21) මිගමුව එජාප විසින් සංවිධානය කර තිබුන මාධ්‍ය හමුවකට එක්වෙමිනි