ආණ්ඩුවේ ඔඩොක්කුවට ගිය දයාගේ උද්ඝෝෂණය

0
95

ඊයේ යාපනය පුස්තකාලය අවට උණුසුම් ස්වරූපයක් ගෙන තිබුනේ බ්‍රිතාන්‍ය අගමැතිගේ  සහ තවත් විදේශ නායකයන්ගේ පැමිණිම හේතුවෙනි.
ඒ අය වෙත තමන්ගේ දුක කියන්නට  විශේ්ෂයෙන්ම අතුරුදහන්වුවන්ගේ  පවුල් වල ඥාතිහු  රැස්ව සිටියහ.
මේ අතර තවත් විශේෂ උද්ඝෝෂණයක් පුස්තකාලය අසලම සංවිධානය කර තිබුණි.
ඒ ආණ්ඩුවේ ඔඩොක්කුවට ගිය LTTE සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක වු දයාගේ මාස්ටර්ගේය.
පොලිසිය ඒ උද්ඝෝෂකයන්ට පුස්තකාලය අසලට යන්නට ඉඩ දි තිබුනි.
ඒ පිළිබදව දැඩි විරෝධයක් කතෝලික පියතුමන්ලාගෙන්ද එල්ලවතිබුනේ තමන්ගේ ජනතාවට කැමරන්ට දුක කියන්නට  අඩුම තරමින් පුස්තකාලය අසලට වත් යාමට ඉඩ ලබා නොදිම ගැනය.daya p 2

දයා මාස්ටර් මාධ්‍යවේදින්ට කියන්නේ තමන්ගේ උද්ඝෝෂණ්‍යක් වාර්ථා කරන්නට කියාය.
දයා මාස්ටර් මාධ්‍යවේදින්ට කියන්නේ තමන්ගේ උද්ඝෝෂණ්‍යක් වාර්ථා කරන්නට කියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here