මේ පිළිබදව ඊයේ පැවැති පුවත්පත් සාකච්ජාවන් දෙකකදි සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ ජවිපෙ විජිත හේරත් විසින් සිය අදහස් දක්වා තිබුණි.
විශේෂයෙන්ම චින ජාතිකයන් පිලිබදව රජය ගුවන් තොටුපලේදි අනුගමනය බරපතලවැරදි සහගත ක්‍රමවේදය මෙහිදි විජිත හේරත්ගේ දැඩි විවේදනයට ලක්වුනි.
ආණ්ඩුව ගුවන්තොටුපලේදිම අනාගන්නා අයුරු ( විඩියෝ )