ආණ්ඩුවේ නාගරික මන්ත්‍රි කෙනෙක් පාසැල් දරුවන්ගේ පොත් කඩේට විකුණලා…

0
61

මීගමුව මහ නගර සභාවේ ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රිවරයෙක් පාසැල් දරුවන් සදහා නොමිලේ ලබා දිමට මන්ත්‍රිවරුන්ට හට ලබාදුන් පොත් කඩේට විකුණා ඇතැයි වාර්ථා වේ.

මීගමුවේ සමුපාකාරයේ  තිබි සොයා ගෙන ඇතැය කියන මේ පොත් තොගය පිළිබද පරික්ෂණයක් මිගමුව පොලිසිය විසින් සිදුකරගෙන යනු ලබයි.සරත් පිළේ සිට ලංසා පිළට පැන්න මේ මන්ත්‍රිවරයා නවකයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here