ආණ්ඩුව කුමක් වුවද යුක්තිය ඉටුකරනු!

0
249

මිගමුව කටුවාපි⁣ටියේ බාල්දිහංදියේ මාසිකව පවත්වනු ලබන විරෝධතාවය ඇද හැලුන වැසි මධ්‍යයේ වුවද පැවැත්විණි.

නව රජය බලයට පත්විමෙන් පසු  පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා සංවිධානය කෙරුන පලමු උද්ඝෝෂණයද මෙය වේ.

සමාජ හා සාමයික කේන්ද්‍රයේ රොහාන් සිල්වා පියතුමා ඇතුළු පියතුමන්ලා , කන්‍යාසොහොයුරියන් ඇතුළු මිගමුවේ සමාජ ක්‍රියාකාරින් පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටියා.

img 20241121 wa00874461750605811684990
img 20241121 wa01006334952098179624605
img 20241121 wa00986141512547767365856
img 20241121 wa00992681730876029164100
img 20241121 wa0097443234425420208530
img 20241121 wa00867767434441380138115

කාර්දිනල් හිමියන්⁣ගේ  ප්‍රධාන හා එකම ජාතික ප්‍රශ්ණය වු පාස්කු ඉරිදා ප්‍රහාරයට  සම්බන්ධයෙන් මිගමුවේ බාල්දි හංදියේ විරෝධතාවය කටුවාපිටියේ පල්ලියේ පියතුමන්ලා හෝ  ඒහි විපතට පත්වු ජනයාගේ කිසිදු නියෝජනයක් අද දිනයේදි දක්න⁣ට ලැබුනේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here