ආදරණීයයන් සතුටු කරන සතිඅන්තයට මොණිකා කුළුබඩු ඒක්කරගන්න

0
150
Mass Image Compressor Compressed this image. https://sourceforge.net/projects/icompress/ with Quality:80

 

Garam masala 768x524 1
 

මොණිකා ග්‍රයින්ඩින් මිල්ස් නිෂ්පාදනයක් වන ‘ගරම් මසාලා’ විශේෂ වන්නේ මාලු සහ එළු මස් කරිය රසවත් කිරීමටයි.  මෙම මිශ්‍රනය විශේෂ රසයක් හා වෙනසක් වෑංජනයට මුසුකරයි. විශේෂ ආකාරයට සකස් කර ඇති ගරම් මසාලා මිශ්‍රනය යොදා මාලු කරියක් සකස් කිරීමේදී පහත ආකාරයට ගරම් මසාලා මිශ්‍රනය යොදන්න.
1  මස් ඉදීගෙන එනකොට උකු කිරි එක් කිරීමට මදකට කලින් එක් ගරම් මසාලා මිශ්‍ර කල හැක.
2  මාලු පිසීමට සූදානම් කිරීමේදි  අපගේ  බැදි මිරිස් කුඩු ,කහ සමග ගරම් මසාලා ස්වල්පයක් එක්කරන්න. මාලු බැදීමට පෙර සීසන් කරගත හැක. මස් වලින් කටගැස්ම සාදන විට අනිවාර්්‍යෙයන් ගරම් මසාලා එක්කරන්න.
3 මාලු/මස් බැද සාදන ව්‍යාංජනයක රසමුසුවක් (Sauce) සාදන්නේනම් එයට අපගේ ගරම් මසාල එක් කර ගත හැක.

විමසීම් – 0702115535

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here