ආදර උළෙල පෙබ 14 වෙනිදා කොළඹදි

0
106

RED

ජාතියට, ආගමට, වර්ගයට කොටු නොවූ විශ්වීය මනුෂ්‍යත්වයක ප්‍රේමණීය සැමරුම…

සංගීත උළෙල
කෙටි චිත්‍රපට දැක්ම
චිත්‍ර හා ඡායාරූප ප්‍රදර්ශනය
ප්‍රසාංගික කලා
සාහිත්‍ය රසවින්දන
ඇතුලු සංස්කෘතිකාංග ගොන්නක සංවිධිත ප්‍රකාශනය

පෙබරවාරි 14, සවස 1.30 සිට
කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවත පරිශ්‍රයේ දී…
(නෙලුම් පොකුණ අසල)